තවත් කොවිඩ් ආසාදිතයින් 32 දෙනෙක්


මෙරට තවත් කොවිඩ් ආසාදිතයින් 32 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව අද (13) දිනයේ මේ වන විට වාර්තා වු මුළු ආසාදිතයින් ගණන 185කි.

 



Recommended Articles