තවත් කොවිඩ් ආසාදිතයින් 300ක්


තවත් කොවිඩ් ආසාදිතයින් 300ක් හඳුනාගෙන තිබේ.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 30,375ක් දක්වා ඉහල ගොස් ඇ​ත.

එම ආසාදිතයින්ගෙන් 279ක් පෑලියගොඩ මාළු වෙළෙඳසැළ ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් හා 21 දෙනෙක් බන්ධනාගාර පොකුරෙන් වාර්තා වී ඇත.



Recommended Articles