තවත් කොවිඩ් ආසාදිතයින් 287ක්


කොවිඩ් -19 වෛරසය ආසාදිත 287 දෙනෙකු හඳුනාගැණුනු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ ඔවුන් සියලුදෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවය.

 



Recommended Articles