තවත් කොවිඩ් ආසාදිතයින් 277ක්


තවත් කොරෝනා ආසාදිතයින් 277ක් හදුනාගෙන තිබේ.

ඔවුන් සියලු දෙනා ​පෑළියගොඩ පොකුරේ ආශ්‍රීතයන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



Recommended Articles