තවත් කොවිඩ් ආසාදිතයින් 270ක්


පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ද ආශ්‍රිතයින් 270ක් අද දිනයේදී තවත් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 468ක් දක්වා වර්ධනය වී තිබේ.

එසේම පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12695ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles