තවත් කොවිඩ් ආසාදිතයින් 221 දෙනෙක්


තවත් කොවිඩ් ආසාදිතයින් 221ක් වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 

ඒ අනුව, අද (27) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 472ක් වාර්තා වී තිබේ.


 



Recommended Articles