තවත් කොවිඩ් ආසාදිතයින් 220ක්


අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 220ක් වාර්තා වීමත් සමග මෙරට දී හමුවු කොවිඩ් ආසාදිතයින් ගණන 19,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව  ආසාදිතයින් 19,061ක් ලෙසය.

අද දිනයේ හමුවු නව ආසාදිතයින් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන ද 15,550ක් දක්වා ඉහළ ගියේය.

 



Recommended Articles