තවත් කොවිඩ් ආසාදිතයින් 211 දෙනෙක්


කොවිඩ් ආසාදනය වු තවත් ආසාදිතයින් 211 දෙනෙකු අද හදුනාගෙන තිබේ.

මොවුන් සියලු දෙනා මිනුවන්ගොඩ ආශ්‍රීතයන්ගේ පිරිසක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 



Recommended Articles