තවත් කොවිඩ් ආසාදිතයින් 175 දෙනෙක්


අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 175ක් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 19,946ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 



Recommended Articles