තවත් කොවිඩ් ආසාදිතයින් 140ක් By .. // 2021 මාර් 14 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 140 දෙදෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරටින් හමුවු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,882ක් දක්වා ඉහළගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles