තවත් කොවිඩ් ආසාදිතයින් 1358ක්


මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1358 දෙනෙකු හදුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයින් ගණන 245,271ක් ලෙස ඉහළ ගොස් තිබේ.



Recommended Articles