තවත් කොවිඩ් ආසාදිතයින් 1304ක්


ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,304ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ වාර්තා වු ආසාදිතයින් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 109,450ක් වේ.

 

 



Recommended Articles