තවත් කොවිඩ් ආසාදිතයින් 111ක්


අද (01) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 111ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 303ක් වේ.

ඒ අනුව, කොවිඩ්-19 ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 83,546ක් දක්වා ඉහළගොස් තිබේ.



Recommended Articles