තවත් කොවිඩ් ආසාදිතයින් 102ක්


අද (31) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 102ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් අතරින් 21 නිරෝධායන මධ්‍යස්ථානවලින් හා 81 දෙනෙකු ඔවුන්ගේ ආශ්‍රීතයින් බව සඳහන් වෙයි.



Recommended Articles