තවත් කොවිඩ් ආසාදිතයන් 92ක්


කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 92ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ කොවිඩ් ආසාදිතයන් වෙයි.

මෙ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 325ක් වන අතර පෑලියගොඩ හා මිනුවන්ගොඩ පොකුරු දෙකෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 14893කි.



Recommended Articles