තවත් කොවිඩ් ආසාදිතයන් 85ක්


දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරුවලින් තවත් ආසාදිතයන් 85ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ආසාදිතයන් 85ම එම පොකුරු දෙකට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.

ඒ අනුව එම පොකුරුවලින් අද දිනයේදී වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 348කි. 

එම පොකුරු දෙකෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 4398කි.



Recommended Articles