තවත් කොවිඩ් ආසාදිතයන් 7ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 07ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට සුවය ලබා ඇති සංඛ්‍යාව 2048ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවෙන් රෝගීන් 2730ක් වාර්තා වන අතර ජීවතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.

තවත් රෝගීන් 671ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.



Recommended Articles