තවත් කොවිඩ් ආසාදිතයන් 65ක් සුවය ලබයි By රුවන් කාශ්‍යප // 2020 ජුනි 10 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 65ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ් අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ 1122ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles