තවත් කොවිඩ් ආසාදිතයන් 58ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 58ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 2391 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2814ක් වාර්තා වෙයි.තවත් රෝගීන් 412ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.



Recommended Articles