තවත් කොවිඩ් ආසාදිතයන් 56ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 56ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1252ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1880ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.

තවත් රෝගීන් 617ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.



Recommended Articles