තවත් කොවිඩ් ආසාදිතයන් 4ක් හඳුනාගනියි


කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 4ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2708ක් දක්වා වර්ධනය වී තිබේ.

රෝගීන් 2035ක් සුවය ලබා ඇති අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. තවත් 662ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.



Recommended Articles