තවත් කොවිඩ් ආසාදිතයන් 49ක්


කොවිඩ් ආසාදනය වූ තවත් ආසාදිතයන් 49ක් හඳුනාගෙන තිබේ. මේ අතරින් 13ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වන අතර ඉතිරි 36දා ආශ්‍රිතයන් වෙයි.



Recommended Articles