තවත් කොවිඩ් ආසාදිතයන් 3ක් හමුවෙයි


කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් හමුවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2069ක් දක්වා වර්ධනය වී තිබේ.මෙම සියලුම රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී තිබේ.

 

 



Recommended Articles