තවත් කොවිඩ් ආසාදිතයන් 3ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 3ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 839ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1749ක් වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යාව 11කි. ඒ අනුව තවත් රෝගින් 899ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

 



Recommended Articles