තවත් කොවිඩ් ආසාදිතයන් 398ක්


පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 241ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 398ක් දක්වා වර්ධනය වී තිබේ

පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 14568කි.



Recommended Articles