තවත් කොවිඩ් ආසාදිතයන් 393ක්


කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 393ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 729ක් වාර්තා වී තිබේ. මේ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට අදාළව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 63849ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles