තවත් කොවිඩ් ආසාදිතයන් 35ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 35ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1287ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1884ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.

ඒ අනුව තවත් රෝගීන් 586ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

 



Recommended Articles