තවත් කොවිඩ් ආසාදිතයන් 2ක්


අද දින මේ වනවිට කොවිඩ් ආසාදිතයන් 05ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2670ක් දක්වා වර්ධනය වී තිබේ.

අද දිනයේ වාර්තා වන රෝගීන්ගේ විස්තර

එක්සත් එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

කටාර් සිට පැමිණ 4යි - නිරෝධායනට ලක්වෙමින් සිටින



Recommended Articles