තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් හඳුනාගනියි


අද දින  කොවිඩ් 19 රෝගීන් 2ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නිරෝධානයට ලක්වෙමින් සිටි දෙදෙනෙක් මෙසේ ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන් ගණන 2807ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles