තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් හඳුනාගනියි By රුවන් කාශ්‍යප // 2020 ජුනි 02 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් හමුවීමත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1649ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් ගණන හයකි. Facebook Twitter Google+ Recommended Articles