තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් හඳුනාගනියි


අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් දෙදෙනෙක් හමුවීමත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1647ක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව අද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් ගණන හතරකි.



Recommended Articles