තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් හඳුනාගනියි By රුවන් කාශ්‍යප // 2020 මැයි 30 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකාවෙ කොවිඩ් ආසාදනය වූ තවත් දෙදෙනෙක් හමුවී ඇතැයි වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි. ඒ අනුව අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 3ක් වන අතර සමස්ත ආසාදිතයන් ගණන 1561කි. Facebook Twitter Google+ Recommended Articles