පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතය්න 273ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 541ක් වාර්තා වී තිබේ.
මෙම ආසාදිතයව් සමගින් මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරුවලට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 20983ක් දක්වා වර්ධනය වී තිබේ.