තවත් කොවිඩ් ආසාදිතයන් 26ක් සුවය ලබයි- සක්‍රීය රෝගීන් 192ක් දක්වා පහතට


කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 36ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1863ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2066ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ ආසාදිතයන් සංඛ්‍යාව 11කි.

ඒ අනුව තවත් රෝගීන් 192ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 



Recommended Articles