තවත් කොවිඩ් ආසාදිතයන් 257ක් හඳුනාගනියි


පෑලියගොඩ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 257ක් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සියලුදෙනාම ආශ්‍රිතයින් වෙයි. මේ අනුව දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 9749ක් වාර්තා වී තිබේ.



Recommended Articles