තවත් කොවිඩ් ආසාදිතයන් 256 - අද දිනයේ ආසාදිතයන් 865


කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 256ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළින් 39ක් හා ආශ්‍රිතයන් 216 ක් ලෙස ආසාදිතයන් 256ක් වාර්තා වී තිබේ.

මේ අනුව අද දිනයේදී වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 865කි. 



Recommended Articles