තවත් කොවිඩ් ආසාදිතයන් 23ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් ආසාදිතයන 23ක් සුවය ලබා තිබේ. ඒ අනුව සුවය ලබා ඇති සමස්ත රෝගින් ගණන 2564ක් දක්වා වර්ධනය විය.

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන 2839ක් වාර්තා වන අතර තවත් ආසාදිතයන් 264ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි.



Recommended Articles