තවත් කොවිඩ් ආසාදිතයන් 22ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 22ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1885ක් දක්වා වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2074ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ ගණන 11කි.

තවත් රෝගීන් 178 රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.



Recommended Articles