තවත් කොවිඩ් ආසාදිතයන් 22ක් සුවය ලබයි - සමස්තය 1661


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 22ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1661ක් දක්වා වර්ධනය විය.

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 2033 ක් වාර්තා වන අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර  ලබන සංඛ්‍යාව 361කි. රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව 11කි.

 



Recommended Articles