තවත් කොවිඩ් ආසාදිතයන් 17ක්


මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 17ක් හඳුනාගෙන තිබේ. මේ අතරින් පස් දෙනෙක් නිරෝධානයට ලක්වෙමින් සිටින අය වෙන අතර ඉතිරි 12 දෙනා ආශ්‍රිතයින් වෙයි.

මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 1608ක් දක්වා වර්ධනය වී තිබේ.

 



Recommended Articles