තවත් කොවිඩ් ආසාදිතයන් 17ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 17ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ අනුව සුවය ලැබූ පුද්ගලයන් සුවය ලැබූ සංඛ්‍යාව 2094ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදියන් 2753ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. මේ අනුව තවත් ආසාදිතයන් 648ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.



Recommended Articles