තවත් කොවිඩ් ආසාදිතයන් 17ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 17ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 1619ක් දක්වා වර්ධනය විය. ශ්‍රී ලංකවේ කොවිඩ් ආසාදිතයන් 2010ක් වාර්තා වෙයි.

ඉන් 11ක් මිය ගිය අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 380කි.



Recommended Articles