තවත් කොවිඩ් ආසාදිතයන් 177ක්


පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 172ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් 05ක් ලෙස තවත් කොවිඩ් ආසාදිතයන් 177ක් වාර්තා වී තිබේ.

මේ අනුව දිවුලපිටිය, බන්ධනාගාර හා පෑලියගොඩ කොවිඩ් පොකුරුවලින් අද දිනයේදී වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 334ක් දක්වා වර්ධනය වී තිබේ.

ඒ අනුව එම පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 81764ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles