තවත් කොවිඩ් ආසාදිතයන් 161ක්


පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 158ක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 03ක් ලෙස තවත් ආසාදිතයන් 161ක් අද දිනදෙී වාර්තා වී තිබේ.

මේ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරවලට සම්බන්ධව අද දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 337කි. ඒ  සමගින් එම පොකුරු සියල්ලටම සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 81430ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles