පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 158ක් වාර්තා වී තිබේ. ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 82352ක් දක්වා වර්ධනය වී තිබේ.
තවත් කොවිඩ් ආසාදිතයන් 158ක්
Recommended Articles