තවත් කොවිඩ් ආසාදිතයන් 157ක්


කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 157ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම සියලු දෙනාම පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශිතයන් වෙයි. මේ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 14327ක් වාර්තා වී තිබේ.



Recommended Articles