තවත් කොවිඩ් ආසාදිතයන් 154ක්


දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 154ක් වාර්තා වී තිබේ.

මෙම ආසාදිතයන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ වූවන් වෙයි.

මේ අනුව එම පොකුරුවලින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 84798ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles