තවත් කොවිඩ් ආසාදිතයන් 12ක් සුවය ලබයි


කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 12ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ ආසාදිතයන් ගණණ 1979ක් දක්වා වර්ධනය විය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 2074ක් වාර්තා වෙයි. රෝගීන් 11ක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් රෝගීන් 104ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.



Recommended Articles