තවත් කොවිඩ් ආසාදිතයන් 125ක්


තවත් කොවිඩ් ආසාදිතයන් 125ක් අද දිනයේදී හඳුනාගෙන තිබේ. මෙම සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් වෙයි.

ඒ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන්  430ක් වාර්තා වී තිබේ. මෙම සංඛ්‍යාවත් සමග පෑලියගොඩ හා දිවුලපිටිය කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 11233ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles