තවත් කොවිඩ් ආසාදිතයන් 11ක් වාර්තා වෙයි


කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගින් 11ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම රෝගීන් සියලු දෙනාම ඇමෙරිකාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් වෙයි. මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1951ක් වාර්තා වී තිබේ.

 



Recommended Articles